නියම සහ කොන්දේසි

ජ්‍යොතිෂ කියවීම්

මෙහි ලැබෙන කේන්දර, දශා, අපල, පොරොන්දම් සහ සුබ නැකත් සම්ප්‍රදායික ජ්‍යොතිෂ නීති මත පදනම් වූ විනෝදාත්මක සහ සංස්කෘතික මඟ පෙන්වීමක් පමණයි. ඒවා වෛද්‍ය, නීති, මූල්‍ය හෝ වෙනත් වෘත්තීය උපදෙස් නොවේ. ඒවා මත ගන්නා තීරණ වල වගකීම භාවිතා කරන්නාටයි.

Past Papers

Papers අධ්‍යාපන අරමුණු සඳහා පමණක් සපයනවා. ඒවා විකිණීම හෝ වෙනත් වෙබ් අඩවි වල නැවත පළ කිරීම නොකරන්න. කිසියම් අන්තර්ගතයක හිමිකම ඔබට නම් සහ එය ඉවත් කළ යුතු නම් අපට දැනුම් දෙන්න.

වෙනස් කිරීම්

මේ නියම කලින් දැනුම් දීමකින් තොරව යාවත්කාලීන කළ හැකියි.