අප ගැන
කේන්දරේ කියන්නේ DANUKA IT Solutions LTD හදපු නොමිලේ ලබා ගත හැකි ශ්රී ලාංකීය ජ්යොතිෂ සහ අධ්යාපන වෙබ් අඩවියක්. කාටත් ගාස්තුවක් නැතිව තමන්ගේ කේන්දරය බලාගන්න සහ විභාග වලට සූදානම් වෙන්න papers ලබාගන්න පුළුවන් තැනක් හදන එක අපේ අරමුණ.
කේන්දරය ගණනය කරන්නේ කොහොමද?
ග්රහ පිහිටීම් තාරකා විද්යාත්මක ephemeris ගණනය කිරීම් වලින් සහ Lahiri අයනාංශයෙන් හොයනවා. ඒ පිහිටීම් වලින් ලග්නය, නැකත, දශා, අපල සහ පලාපල සම්ප්රදායික ජ්යොතිෂ නීති අනුව කියවනවා. ඔබ ඇතුළත් කරන උපන් විස්තර ඔබේ browser එක ඇතුළේම ගණනය වෙනවා; අපේ server එකකට යවන්නේ නැහැ.
Past Papers
Papers පිටුවේ තියෙන ප්රශ්න පත්ර අධ්යාපන අරමුණු සඳහා පමණයි. කිසියම් paper එකක හිමිකරුවෙක් ලෙස එය ඉවත් කරන්න ඕනෙ නම් අපිට කියන්න, අපි ඉක්මනින් ඉවත් කරනවා.
වැදගත්
ජ්යොතිෂ කියවීම් මඟ පෙන්වීමක් පමණයි. සෞඛ්ය, මුදල් හෝ විවාහ වගේ වැදගත් තීරණ ගන්න කලින් අදාළ ක්ෂේත්රයේ විශේෂඥයෙක් හමුවෙන්න.