✦ නොමිලේ ඔබේ කේන්දරය බලන්න ✦

උපන් දිනය, වේලාව සහ ස්ථානය දුන්නම තත්පර කිහිපයකින් ලග්න කේන්දරය, නවාංශකය, දශා, අපල, විවාහ යෝග සහ පලාපල. ඒ වගේම විභාග වලට past papers සහ model papers.

කේන්දරේ වලින් ලැබෙන දේවල්

🪐 ලග්න කේන්දරය සහ නවාංශකයග්‍රහ පිහිටීම්, ලග්නය, නැකත සහ රාශිය Lahiri අයනාංශයෙන් ගණනය කරනවා.
⏳ විංශෝත්තරී දශාමහා දශා සහ අන්තර් දශා, දැන් ගෙවෙන කාලය සමඟ.
⚠️ අපල සහ දෝෂසම්ප්‍රදායික නීති අනුව කේන්දරයේ පෙනෙන අපල කාල.
💑 පොරොන්දම්දෙදෙනාගේ උපන් විස්තර දී අෂ්ටකූට 36 ගුණ පොරොන්දම්.
🗓️ සුබ නැකත්විවාහ, ගෙදර යාම, ව්‍යාපාර ආරම්භය වගේ කටයුතු වලට සුබ දින.
📜 කේන්දර පොත PDFසම්පූර්ණ වාර්තාව print කරන්න හෝ PDF එකක් ලෙස save කරන්න.

📚 Past Papers සහ Model Papers

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව, අ.පො.ස. සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ වාර විභාග ප්‍රශ්න පත්‍ර විෂයය, වර්ෂය සහ මාධ්‍යය අනුව හොයාගෙන නොමිලේ බාගන්න.

සියලුම papers බලන්න →

💼 රැකියා හොයන්න

රජයේ, පෞද්ගලික සහ විදේශ රැකියා. ශ්‍රී ලංකාවේ job sites සහ ගැසට් වල අලුත්ම vacancies එකම තැනකින්.

කේන්දරයක් කියන්නේ මොකක්ද?

කේන්දරය හෙවත් ජන්ම පත්‍රය කියන්නේ ඔබ උපන් මොහොතේ අහසේ ග්‍රහයින් නව දෙනා සිටි රාශි සහ භාව පෙන්වන සිතියමක්. ලග්නය තීරණය වෙන්නේ උපන් වේලාව සහ ස්ථානය අනුව නිසා, වේලාව විනාඩි කිහිපයක් වෙනස් වුණත් ලග්නය සහ දශා වෙනස් වෙන්න පුළුවන්.

මේ වෙබ් අඩවිය ග්‍රහ පිහිටීම් තාරකා විද්‍යාත්මක ගණනය කිරීම් වලින් හදලා, සම්ප්‍රදායික ශ්‍රී ලාංකීය ජ්‍යොතිෂ නීති අනුව කියවීම් දෙනවා. මේවා මඟ පෙන්වීමක් පමණයි; ජීවිතයේ වැදගත් තීරණ ගන්න කලින් පළපුරුදු ජ්‍යොතිෂවේදියෙක් හමුවෙන්න.